# SOME DESCRIPTIVE TITLE. # Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER # This file is distributed under the same license as the PACKAGE package. # # Translators: # Anushke Guneratne , 2012 msgid "" msgstr "" "Project-Id-Version: ownCloud\n" "Report-Msgid-Bugs-To: http://bugs.owncloud.org/\n" "POT-Creation-Date: 2013-05-25 00:49+0200\n" "PO-Revision-Date: 2013-05-24 13:24+0000\n" "Last-Translator: I Robot \n" "Language-Team: Sinhala (Sri Lanka) (http://www.transifex.com/projects/p/owncloud/language/si_LK/)\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "Language: si_LK\n" "Plural-Forms: nplurals=2; plural=(n != 1);\n" #: settings.php:33 msgid "" "The php-json module is needed by the many applications for inter " "communications" msgstr "php-json මොඩියුලය යෙදුම් බොහෝමයකට ඒවා අතර සන්නිවේදනයට අවශ්‍යයි" #: settings.php:39 msgid "" "The php-curl module is needed to fetch the page title when adding a bookmark" msgstr "php-curl මොඩියුලය පිටුසන සෑදීමේදී පිටුවේ නාමය ලබාගැනීම සඳහා අවශ්‍යයි" #: settings.php:45 msgid "The php-gd module is needed to create thumbnails of your images" msgstr "php-gd මොඩියුලය ඔබගේ රූප වල සිඟිති රූ තැනීමට අවශ්‍යයි" #: settings.php:51 msgid "The php-ldap module is needed connect to your ldap server" msgstr "php-ldap මොඩියුලය ldap සේවාදායකය සමඟ සම්බන්ධවීමට අවශ්‍යයි" #: settings.php:57 msgid "The php-zip module is needed download multiple files at once" msgstr "php-zip මොඩියුලය ගොනු කීපයක් එකවර භාගත කිරීමට අවශ්‍යයි" #: settings.php:63 msgid "" "The php-mb_multibyte module is needed to manage correctly the encoding." msgstr "php-mb_multibyte මොඩියුලය සංකේතනය හරියාකාරව කළමනාකරනය කිරීමට අවශ්‍යයි" #: settings.php:69 msgid "The php-ctype module is needed validate data." msgstr "php-ctype මොඩියුලය දත්ත වලංගුකරණය කිරීම සඳහා අවශ්‍යයි" #: settings.php:75 msgid "The php-xml module is needed to share files with webdav." msgstr "php-xml මොඩියුලය webdav සමඟ ගොනු බෙදාහදා ගැනීම සඳහා අවශ්‍යයි" #: settings.php:81 msgid "" "The allow_url_fopen directive of your php.ini should be set to 1 to retrieve" " knowledge base from OCS servers" msgstr "OCS සේවාදායකයාගෙන් ඥාන සංහිතාව ලබා ගැනීමට php.ini තුළ තිබෙන allow_url_fopen නියෝගය 1 ලෙස යොදා තිබිය යුතුය" #: settings.php:87 msgid "The php-pdo module is needed to store owncloud data into a database." msgstr "php-pdo මොඩියුලය owncloud දත්ත එහි දත්තගබඩාවේ නිධන් කිරීමට අවශ්‍යයි" #: settings.php:93 msgid "The iconv module is needed to convert data into the correct charset." msgstr "iconv මොඩියුලය දත්ත නිවැරදි අනුලකුණු කුලකයට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍යයි" #: templates/settings.php:2 msgid "Dependencies status" msgstr "පරායත්ත තත්වය" #: templates/settings.php:7 msgid "Used by :" msgstr "භාවිතාකරු:"